අප මෙම සටහනේ දක්වන්නේ, ලෝකයේ ශිෂ්ටාචාර ආරම්භයේ සිට අද දක්වා වූ
විරුද්ධකරුවන් මරණ යුද්ධ වලට ගිය මිනිසුන් ගැනය්. මුළු මිනිස් සංහතියම
අඩුවෙන් හෝ වැඩියෙන් හෝ මේ වේදනාත්මක අත්දැකීමට මුහුණ දී ඇති බව සත්‍යයකි.
මෙහිදී දුප්පත්, නුගත්, ගෙයක් දොරක් නැති අසරණ තරුණ අය ත්‍රස්තවාදීන් වූ බව
අද අපි දනිමු. ඔවුන්ව පාවිච්චි කරන බලවතුන් මේ සඳහා ආගම් da පාවිච්චි කරති. ඒ
අනුව පිරිසකට මරණින් පසු එන දිව්‍ය ලෝක ගැන බලාපොරොත්තු dena athara තව අයට මරණින්
පසු දෙවියන් මුණගැසිය හැකි බව ට බලාපොරොත්තු දෙති. මෙය සියලු දේවාගම්
අතීතයේ පටන් අද දක්වා කරගෙන ena දෙයකි. හමුදාවක තත්වය ද මිට වෙනස් නැති බව
පෙනේ. මේ සටහන තබන අද 26.7.2016 ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා අබාධිත වූ
සෙබළුන්ව අතහැර දමා ඇති අයුරු දැකීමෙන් සහ ඔවුන්ට සිදු වී ඇති අසාධාරණය
ඇසීමෙන් අපට වැටහුනේ සාමාන්‍ය ජනතාව බොහෝ දුර ගමනක් යායුතුව ඇති බවය්.
මෙහිදී අපට “නිදි නැති නදියේ නාදය” නම් ගීත එකතුවේ එන ගී පද පෙළක් සිහි විය
“ගිනි ඇවිලෙන විට - කුස තුළ හාමත
සිහිය විකල් වී - දෑස අඳුරු වී
නොපෙනුනා - යායුතු නිවැරදි මාවත
තනි තනි කුස තුළ - ඇවිලුණු ගින්දර
ලැව් ගින්නක් වී - ඇවිලී යනදා
ගිනි අවි අරගෙන කඳවුරු බැන්දෙමු
රැහේ එවුන්ටම ගිනි බින්දෙමු අපි”.
“ගිනි ඇවිලෙන විට - කුස තුළ හාමත
සිහිය විකල් වී - දෑස අඳුරු වී
නොපෙනුනා - යායුතු නිවැරදි මාවත
තනි තනි කුස තුළ - ඇවිලුණු ගින්දර
ලැව් ගින්නක් වී - ඇවිලී යනදා
ගිනි අවි අරගෙන කඳවුරු බැන්දෙමු
රැහේ එවුන්ටම ගිනි බින්දෙමු අපි”.
No comments:
Post a Comment
We invite you to share your thoughts in the comments below! Please keep your contributions respectful, kind, and connected to the ideas explored here, whether it’s the art of seeing, the depths of philosophy, or the reflections we weave together. We deeply value your feedback and look forward to the insights you bring to this creative and intellectual journey!