URGENT ATTENTION!

Save Humanism and Human World - by Ajith Rohan J.T.F.

Towards a Complementary Humanism    Common Objective   "Save humanity and the human world." By "human world," we refer t...

Wednesday, 3 August 2016

Political Leaders in Sri Lanka - by Ajith Rohan JTF, Rome

From a letter to a friend 

මේ සටහන මගේ මිත්‍රයකු වූ, මැලේසියාවේ වැඩකරන, සහන් චාමරට ලියූ පිළිතුරකි. මින් අප ඔහු සමග බෙදා ගන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ මහත්මා හෝ වගකීමෙන් යුතු අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතු දේශපාලනය නොමැති බවය්. එය 1948 සිට මේ දක්වා සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ අනෙකුත් යටත්විජිතවාදී මානසිකත්වයක් ඇති බටහිර ගැති පැලැන්තියක් විසින් සිය ජිවනෝපාය බවට පත් කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට සුදුසුකම් අතර පාතාල කල්ලි නායකයෙක් වීම, අපරාධකරුවෙක් මිනී මරුවෙක් වීම, හොරමුළුවක් පවත්වාගෙන යාම, හොරකමින් මැරකමින් මුදල් හම්බ කිරීම, මත්ද්‍රව්‍ය විකිණීම සහ පිම්පියෙක් වීම ප්‍රධාන වේ. නමුත් මේ සැමට බටහිර ආශීර්වාදය අත්‍යවශ්‍ය සාධකයකි. මොවුන් සදාචාරය  සහ නීති මත පදනම් වූ තාර්කික චින්තනය ප්‍රතික්ෂේප කරති. ඔවුන් පොදු වටිනාකම් සහ විශ්වීය මුළයෝ ප්‍රතික්‍ෂ්ප කරති. ඔවුන් බුද්ධිමතුන් නුරුස්සන නමුත් හැකි නම් බුද්ධිමතුන්ව මිලට ගෙන ඔවුන්ගේ “බහුඅච්චාරු” (දේශපාලනය වෙනුවට) බිස්නස් කරගෙන යන්නට පසුබට නොවෙති. මේ බහුඅච්චාරු පාලකයෝ සහ ජනතාව විශ්වීය වටිනාකම්, සදාචාරය, හොඳ හිත, පරිත්‍යාගශීලි භාවය, කරුණාව, දයාව දකින්නේ බුධිමත් යහපත් මිනිසුන් රවටන්නට ඇති උපක්‍රම හැටියටය. මේ අනුව අපි අපේ මිතුරු චාමරට කියන්නේ, අපට ශ්‍රී ලංකාව ජිවත් වෙන්න සුදුසු තැනක් නොවන බවය්. නමුත් අපි එකට එකතුවී යමක් කරන්නට සිතමු නම් අප ඒ සඳහා සුදානම් බව ද පවසමු. 




No comments:

Post a Comment

We invite you to share your thoughts in the comments below! Please keep your contributions respectful, kind, and connected to the ideas explored here, whether it’s the art of seeing, the depths of philosophy, or the reflections we weave together. We deeply value your feedback and look forward to the insights you bring to this creative and intellectual journey!