Freedom
The freedom of
any person is imprisoned from his/her conception. This happens not on a
spiritual level but precisely socio-political-economic-cultural level. All
systems of the world act perfectly as a “big-brother” to prevent individuals from
“freedom”. So they are not helping anybody to find the real “freedom within”
but they become open-prisons for all. Unfortunately we have to admit also that
the freedom is not for all; but just trying to be free is not a bad omen.
පුද්ගලයාගේ නිදහස ජන්මය ලබන මොහොතේම සිරකෙරෙය්.
සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මාන ජීවිතය නිදහසේ ජීවත්වෙන්න, වටහා ගන්න සහ ජයගන්න
මාර්ග හෝ අත්වැල් වෙනවා වනුවට සිරගෙවල් බවට පත්වී ඇත. ඒ යටපත් කල නිදහස සොයා ගන්නට
නිදහස භුක්ති විඳින්නට හැමදෙනාටම හැකියාවක් නැත. නමුත් හැකි හැමකෙනෙක්ම නිදහස තමා
තුළින් මතු කරගන්න ට දරන උත්සාහය අපතේ නොයනු ඇත.
No comments:
Post a Comment
We invite you to share your thoughts in the comments below! Please keep your contributions respectful, kind, and connected to the ideas explored here, whether it’s the art of seeing, the depths of philosophy, or the reflections we weave together. We deeply value your feedback and look forward to the insights you bring to this creative and intellectual journey!