1. මිනිස්
අපගේ පමණක් නොව සියලු ජීවීන් සම්බන්ධ සත්‍යය සිහිකරන (ඇතිවීම සහ නැතිවීම) අය අගය
කරමු. මේ අනුව, ධර්මය ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කරන අය අගය කරමු. නමුත්, ධර්මය, ප්‍රචාරය
කරන්නෝ බොහෝ විට ධර්මයේ පිහිටා, ඉන් ලැබෙන අත්දැකීම් අප හා බෙදා ගන්නේ නම්, එය හුදු අවවාද කිරීමක් නොව ආදර්ශයක් මැ බැවින්, උසස් කොට සළකමු. ඒ වෙනුවට අපට දක්නට ලැබෙන්නේ වර්ණ, රූප සහ උපුටාගත් වචන, සටන් පාඨ යෙදු
පෝස්ටර් පමණකී. සමහරු තම පක්ෂ බේරාගන්නට, ඒවාට කඩේ යන්නට බුදුදහම යොදාගන්න බව
පැහැදිලිව පෙනේ. ඔවුන් ඇත්තටම අවංක අයද නැත්නම් ජනතා විඥානය දියාරු කරන්නෝ දැය්
සොයා බැලිය යුතු වෙමු. නැත්නම් නැවතත් ජනතාවට, තමන් රැවටීමට ළක් වූයේය යන්න සිතමින්
තැවීම හැර වෙන දෙයක් ඉතිරි නොවනු ඇත. රටක් කරවීම යනු පර්යේෂණයක් කිරීමට පිරිසකට බාරදීමක්
නොවේ. එසේ සිතන්නෝ, ජනතාව පරදුවට තබා, ජනතාවගේ වියදමින් සූදු කෙළින්නට, පාදඩයන් පාර්ලිමේන්තුවට යවන්ට කඩේ යන්නෝ වෙති.
2. ජිවිතයේ
අනිත්‍යය, අපි ද නිරන්තරයෙන් සිහි කරමු. අපගේ අධ්‍යාත්මික වර්ධනය වෙනුවෙන් අපි
නිරන්තරයෙන් කටයුතු කරමු. ෆේස් බුක් හි දකින අය, සාමාන්‍ය ගිහි පුද්ගලයෝ වන බව අපි දනිමු. මේ
අනුව, අපි ප්‍රායෝගික වියයුතු වෙමු. සිඟාලෝවාදය බුදුන්වහන්සේ දෙසුවේ ද මේ ලොව
දිවිය වෙනුවෙන් අනුගමනය කළයුතු නිවැරදි මං පෙන්විමටය්. මෙහිදී, බුදුන් වහන්සේ යොදාගන්නා
උපමාවන්ගෙන් අපට සාමාන්‍ය ජිවිතයට ලබා ගත හැකි පාඩම් ගැන සිතා බැලීම ගැන පමණක්
සිතමු. බුදුහිමියන් හා සුක්ඛත්ත අතර ඇති වූ සාකච්ඡාවට අනුව (අධ්‍යාපනය ගැන), යමෙක් සර්පයෙකුට (උන්වහන්සේ
මින්, අගතීන් හා නිවනට බාධා වන දේ කියන බව අප දනිම්, නමුත්, සන්දර්භයට අනුව අපගේ ප්‍රයෝගික
ගිහි ජීවිතය ගැන සිතමු) අතක් හෝ ඇඟිල්ලක් දිගු කළ විට උහු දෂ්ඨ කිරීමට ලක්ව මිය යාම
නොවැලක්විය හැක්කකි. එසේම ගිනි හුලක් තම හිසට උඩින් අල්ලා ගැනීමෙන් සිදුවන දේ ආදී උපමා
මගින් මිනිසා සාමාන්‍ය දිවියේදී ප්‍රායෝගිකව දැනුම, නුවන හා ප්‍රඥාව
මෙහෙයවා කටයුතු කලයුතු බව පැහැදිලි කරය්. අපි දැන් ලෝකයේත් ශ්‍රී ලංකාවෙත් අත්
දකින සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අවුල් වියවුල් වලට විසදුම් ඇත්තේ ප්‍රඥාව,
බුද්ධිය, ක්‍රමෝපාය, දැනුම ආදියෙන් පරිණතවූ පුද්ගලයන් ගන්න, සමාජ දේශපාලනයට බලපාන
විසඳුම් මත බව ප්‍රායෝගිකව පිළිගතයුතු දෙයකි.
3. මේ අතරේ අප දහසකට ආසන්න, ෆේස් බුක් සාමාජිකයන්ගේ පිටුවලට ගොස් බැලුවිට මෙම සමජිකය්න්ගේ (ශ්‍රී ලාංකික) ප්රකටව පෙනෙන ස්වභාවයන් අනුව අන්ත දෙකක සිටින බව දුටුවෙමු. ඒවා අන්ත දෙකක් වශයෙන් හදුන්වන්නේ වටහා ගැනීමටය්. එනම්: දේවවාදී
ආගම් හා ඒවාට සම්බන්ධ ජාතින් අන්තවාදීව තම ආගමික ග්රන්ථ වල එන ඉගැන්වීම් අකුරට
පිළිපදින විට (සර්පයන් හෝ ගින්න ගැන සිතන්න) තව පිරිසක්, සතුරු ආක්‍රමණ (සර්පයන්
සහ ගින්න උදාහරණ කොට ගන්න) තම නිවස තුළ සිදුවන විට, ජිවිතයේ අනිත්‍යය ගැන සිතමින්
සිටීමට ආරාධනා කරති.
4. කුමන මගක් නිවැරදි දෑය් අපි සිතා බැලිය යුත්තේ අප කවුරුන්ද යන්න ද
වටහා ගැනීමෙනි. මෙය අපහසු කටයුත්තකි. නමුත් සාමාන්‍ය මනුෂ්‍යයන් හැටියට පළමුව, ලෝකයේ ජෛව වෙනස, පුද්ගල වෙනස හෝ කෙටියෙන් අප දකින වෙනස්කම්
වලට අනුව ජීවත් විමට බිය වන්නෝ, වෙනස නුරුස්සන්නෝ වෙති ය් පැහැදිලිව කිය යුතුය. මේ අනුව, අන්
මත හා නිදහස් තීරණ ගැනීම්වලට මුහුණ දෙන්නට බැරි නම් හා නිහතමානීව ජය පරාජය
පිළිගන්නට අපහසුනම්, අන් අයගේ නිදහස බාධාවක් සේ සලකය් නම් එවන් අය මිනිස් සමාජය
විනාශ කිරීමෙන් පමණක් නොනැවතී, ලෝකයද විනාශ කරමින් තමන්ගේ ජිවිතයද විනාශ කරගන්නෝ
වෙතිය් කිම වරදක් නොවේ. මේ අනුව, ගින්නක් ඇති වූ විට අනිත්‍යය මෙනෙහි කිරීමට වඩා ප්‍රායෝගික වන්නේ, ඊට නිසි පිළියමක් සොයා, ගින්න නිවා, හැකි නම් ජිවිත බේරා ගැනිම බව කාටත් දැනෙන දෙයකි ය් සිතමු.
5. මෙම සටහන තවත් දික් කරන්නේ නැතිව කිව යුත්තේ, ශ්‍රී ලංකාවේ සිංහල, ද්‍රවිඩ,
මුස්ලිම් හා තවත් වෙනස් ජාතින් සිටින බව පිළිගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයකි. අනෙක්
පැත්තෙන්, දුප්පත්, පොහොසත්, පන්ති වෙනස, හමේ පැහැය, උස, මහත, ලස්සන, අවලස්සන,
භාෂා වෙනස, ලෝකය දකින ක්‍රම අනුව වෙනස අදී දහසකුත් එකක් වෙනස්කම්
ඇතිබව ද පිළිගෙන ජිවත් විම ඉතාම වැදගත් වේ. අපි සියලු දෙනා ම පළමුව, තම තමන්ගේ පවුල තුළ වෙනස් සාමාජිකයෝ වෙමු. මේ අනුව සමාජය සැදී ඇත්තේ වෙනස් පුද්ගලයන්ගෙන් බව වටහා ගතයුතු වෙමු. එනම්, මේ වෙනස මුළිකව පුද්ගල බද්ධ දෙයකි. එය ප්‍රධාන වේ. එය ඉන් පසු එන සියලු
වෙනස් කම් වලට වඩා බරපතල බව අමතක නොකරමු. මේ වෙනස යමෙකුට පීඩා කරය් නම්, ඒ
තැනැත්තේ පළමුව තමාව පිළිගන්නේ නොවන අතර, සමාජ විරෝධී ද වේ. තමාගේ ජාතිකත්වය,
භාෂාව, තමාගේ ස්වභාවය, සමේ පැහැය, දක්ෂ අදක්ෂ බව ආදී සමාජ සංස්කෘතික මිනුම්, ආදී
දහසක් දේ සෑම පුද්ගලයෙක් වටාම පවතින බව බියෙන් තොරව වටහා ගෙන පිළිගත යුතුවේ. මේ වෙනස, අප
එකිනෙකා සම්පුර්ණ කරන ස්වභාවික ක්‍රම වේදය බව වටහා ගන්නේ නම් වඩා සැහැල්ලුවෙන් කටයුතු කළ හැකි වේ.
6. මේ අනුව, ශ්‍රී ලංකාව ජාතින් කීපයක් එක්ව, එක සංස්කෘතියක් (බෞද්ධ සංස්කෘතිය හා ඒ හා බැඳුනු පොදු වටිනාකම්) පාදක කරගෙන
සාමුහික ජිවිතයක් ගත කරන රටකී. ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අප සියලුදෙනාව එක්තැන් කරන්නේ ඒ බෞද්ධ සංස්කෘතියය්. මේ පොදු සන්දර්භය නැතිවී ගිය කළ සියලුදෙනා සතුරෝ පමණක් වෙති. රට බෙදා ගන්නට පටන් ගන්නේ මෙවන් අවස්ථාවලදී බව වටහා ගනිමු. මේ අනුව, යම් යම් අවස්ථාවල, යම් යම් හේතු නිසා කලබල ඇති විම
ස්වභාවික වේ. මේ නිසා, යම් ජාතියක්, තමන්ගේ අනන්‍යතාවය අනුව කටයුතු කිරීම වරදක් නොවේ. අපි මේ
කෙටියෙන් ලියන්න සිතූ සටහන මෙසේ දික් වුයේ, සිංහලයින් ප්‍රායෝගික බවින් ඈත්ව, අස්වාභාවිකව
කටයුතු කරන බවක් පෙනෙන නිසාවෙනි. ඔවුහු පමණ ඉක්මවා, අන්තවාදීව කටයුතු කරමින්, තමන්
වරදක් කරන්නෝ ය් යන රෝගී සිතෙකින් කටයුතු කරන බව පෙනේ. තම ජාතිකත්වය ගැන කතා කළ
හැක්කේ ද්‍රවිඩ සහ මුස්ලිම් අයට පමණද? සිංහලයන්ට සිදුවන අසාධාරණයට, කෙනෙහෙලිකම් වලට, ජාතිය විනාශකර රට බෙදීමට, යන කරුණු හෙළිවී තිබෙනවිට ද, සිංහලයන්
වෙනුවෙන් කටයුතු කරන්නට බලය ලබා ගන්නෝ ජනයා මුළාකොට ඔවුන්ගේ වාසිය ගැන පමණක් සිතා,
රට උකසට තබා කටයුතු කරනවිට ද සිංහලයෝ අනිත්‍යය මෙනෙහි කරමින් සිටීම ද කළ යුත්තේ?
7. මේ අනුව, ෆේස් බුක් ඔස්සේ ජනතා විඥානය සහ ජනතා
සටන් දියාරු කරන පිරිසක් ද සිටින බවක් පෙනේ. මේ බක තපසුන්ට අනුව, තමන් සිංහල බව හෝ තම ජාතික උරුමයන් ගැන
හෝ කතා නොකළ යුතුය. අපට වැටහෙන විදියට ඔවුන් කුමක්දෝ රෝගයකින් හෝ මානසික ආතතියකින් හෝ ජනතාව මෝඩයන්
කරන්න හෝ වෙනත් කුමන හෝ උප්පරවැට්ටියකට අරාදින්නෝ බව පෙනේ. ඔවුහු ජනතා ප්‍රශ්න හෝ
රටේ පොදු සමාජ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්නවලට විසඳුම ලෙස, අනිත්‍යය මෙනෙහි කිරීම
යෝජනා කරති. ඔවුහු වෙනත් කිසිදු ප්‍රායෝගික මගක් පෙන්වන්නෝ නොවෙති (විසඳුමක් ලෙස ඔව්න්ගේ පක්ෂයට චන්දය
දෙන්නය් පමණක් කියති). ඔවුහු ජනතාව මුළා කිරීමට බුදු දහම යොදාගන්න කෛරාටික,ජනතා සටන් දියාරු කරන ද්රෝහියෝම වෙති.
8. මේ අනුව, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ අනෙකුත්
සියලු ශ්‍රී ලංකාවේ සහෝදර සහෝදරියෝ එරෙහි විය යුත්තේ පොදු සතුරෙකුට විරුද්ධව බව
අපි අවධාරණය කරමු. ඒ අපේ දුප්පත් කම, අසරණකම, බිය, සැක, සංකාව පාවිච්චි කරමින් තමන්ගේ වෙනස්
සහෝදරයා, සහෝදරිය සතුරා, සැතිරිය බව ඒත්තු ගන්වා අප අතර යුද්ධ කලකෝලාහල ඇති කරන්නන්ට
එරෙහිවය්. නමුත්, අප වෙනසට බිය වියයුතු නැත. අප අපගේ වෙනස සඟවා ගතයුතු නොවේ. වෙනසට
ගරු කරමු, මන්ද ඒ අප එකිනෙකාව සම්පුර්ණ කරන බැවිනි. වගකීමෙන් යුතු නිදහස අගය කරමු,
මන්ද, අප සියලු දෙනා සුවිශේෂී බැවිනි.
ALTERNATIVE
This 2016 Sinhala-language article by Ajith Rohan J.T.F.
presents a critical and introspective analysis of Sri Lankan society, politics,
and the misuse of religion and nationalism. The author raises several
thought-provoking points about collective consciousness, social divisions, and
the exploitation of Buddhism for political gain. Below is a structured comment
on the key themes discussed:
1. Critique of Political and Religious Hypocrisy
The article rightly calls out those who weaponize Buddhism
for partisan agendas, using Dharma as a façade while engaging in divisive
politics. The author’s concern about pseudo-religious rhetoric masking
opportunism remains relevant today, as Sri Lanka continues to grapple with
ethno-religious polarization. The warning against "traitors of common
consciousness" is a sharp rebuke of elites who manipulate public sentiment
for power.
2. Practicality vs. Spiritual Detachment
The piece emphasizes the need for pragmatic
spirituality, balancing Buddhist teachings on impermanence (anicca)
with real-world problem-solving. The analogy of ignoring a snakebite or a fire
while meditating on impermanence is powerful. This critique extends to those
who reduce social justice struggles to passive philosophical musings, avoiding
tangible action. The author’s call for wisdom (pragna), strategy, and
knowledge in addressing crises (economic, political, cultural) is timeless,
especially in a nation still struggling with systemic corruption and
inequality.
3. Unity in Diversity vs. Majoritarian Extremism
The article advocates for a pluralistic Sri Lanka where
Sinhala, Tamil, Muslim, and other identities coexist under a shared cultural
framework rooted in Buddhist values. However, it also critiques Sinhala
exceptionalism, questioning why Sinhalese are discouraged from asserting their
identity while other groups do so freely. This tension, between inclusivity and
majoritarian anxiety mirrors ongoing debates about nationalism and minority
rights in Sri Lanka. The author’s warning against "socially
destructive" attitudes that reject diversity is prescient, given the
post-war fractures and rising ethno-populism.
4. Facebook Activism and False Consciousness
The critique of performative activism on social media (e.g.,
empty sloganeering, virtue-signalling posters) is strikingly contemporary. The
author lambasts those who dilute people’s struggles with superficial
spirituality or partisan loyalty, accusing them of "dulling public
consciousness." This resonates today, as social media often amplifies
division over dialogue. The accusation that some use Buddhism to "trick
the masses" while offering no real solutions (except voting for their party)
is a bold indictment of political opportunism. It is the same with other
religions too.
5. The Call for Collective Resistance
The concluding emphasis on uniting against a "common
enemy" (poverty, fear, manipulation) rather than each other is compelling.
The article’s plea to honour differences while resisting those who sow discord
aligns with universal ideals of solidarity. However, the framing of Buddhist
culture as the unifying force might inadvertently exclude non-Buddhist
perspectives, revealing a tension in the author’s vision of inclusivity?
Final Thoughts: Buddhism as Territorial Recognition, Not
National Identity
This article presents a radical reframing of Buddhist
philosophy, not as a national identity to be imposed, but as a territorial
recognition that allows pluralism to thrive without conflict. Unlike
monotheistic and ideological systems that demand exclusive allegiance to a
"One True God" or a singular political truth, Buddhism offers a non-coercive
foundation for coexistence.
Key Distinctions:
- No
Claim to Absolute Truth → Unlike monotheistic religions (which
fuel discord through conversion agendas or divine mandates), Buddhism’s
emphasis on direct experience (ehipassiko –
"come and see") means it does not enforce dogma. This prevents
ideological wars.
- Territorial,
Not Nationalist → The author does not conflate Buddhism with
Sinhala nationalism. Instead, it is framed as a civilizational
anchor—a cultural and ethical space where multiple identities
(Sinhala, Tamil, Muslim, etc.) can coexist without threatening territorial
integrity.
- Europe’s
Monotheistic Hypocrisy (2025) → The West, despite its claims of
secularism, still operates on binary moral codes inherited
from Christianity (good vs. evil, ally vs. enemy). This breeds
domination—whether through economic sanctions, regime-change wars, or
cultural imperialism. Buddhism’s rejection of absolutism dismantles this
logic.
Why This Matters Today
- Sri
Lanka’s Crisis: Ethnic tensions persist because politics remains
trapped in zero-sum identity battles (Sinhala, Tamil, Muslim
and other groups). The author’s vision offers an alternative: a society
where differences exist without requiring submission to a single
ideology.
- Global
Parallels: From France’s secularism (which bans hijabs but not
Christian crosses) to America’s "democracy promotion" (which
disguises neo-colonialism), monotheistic structures still dominate
global power. Buddhism, as a non-theistic system, provides a
counter-model where laws are not weaponized against minorities.
The Path Forward
The challenge is not to "convert" Sri Lanka (or
the world) to Buddhism, but to operationalize its principles in
governance:
- Reject
ideological purity tests (no "One Truth" to fight
over).
- Legally
recognize pluralism (allow all to practice their beliefs without
territorial disputes).
- Expose
monotheistic double standards (e.g., Western "human
rights" rhetoric vs. its support for apartheid states).
Conclusion
The author’s argument is not about Buddhist supremacy, but
about Buddhism as the best available framework for de-escalating
civilizational conflict. In a world where monotheistic ideologies -whether
religious or secular (like neoliberalism), keep manufacturing enemies, this
territorial, non-absolutist approach may be the only way to ensure difference
without destruction.
"No gods, no masters - just a shared space where all
can breathe." (Ajith Rohan J.T.F.)